tag:blogger.com,1999:blog-139005776821428102024-02-22T11:53:13.886-08:00පාට පාට සිතිවිලි.......දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-13900577682142810.post-54848526507323222702011-07-31T01:58:00.000-07:002011-07-31T01:59:03.851-07:00තවම ඔබ....
එදා මෙන් තවම
ලැගුම් ගෙන ඇත
මගේ හිත හරස්කොට
තවම ඔබ එතැනමය
නැතත් ඔබ මා ලග
කිමද මේ අරුම
පෙනෙන ඒ රුව ඔබමය
මගතොට ...
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com3tag:blogger.com,1999:blog-13900577682142810.post-87681937268937386892011-06-26T10:42:00.000-07:002011-06-26T10:43:00.545-07:00කොහොමද ජීවිතේ..?
තවමත් එකම එක මතකයක්
විදුලියක් වගේ
හිත පුරාවට
දිගට හරහට
දුවන බව....
ඇස් පාරමින්
රූරා වැටන
කදුලු බින්දු වල උනුහුම
තවමත් මම විදින බව...
නොකීවෙමි නුබට
සමාවනු මැන මට
ජීවිතය කොහොමදැයි පැනයට...
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-75442395854737457412011-05-27T21:56:00.000-07:002011-05-27T21:58:42.268-07:00සිහිනයෙන්...හැබැහින්...
පාලුව මා වටා සැරි සරනවිට
ඔබ හීනෙන් මගෙ හිත් දැහැනට එනවා
ඔබ හැබැහින් ඈ සමගින් යනවා
ඔබෙ තුරුලේ මා හිනැහෙනවා
සිහිනයෙන්.....
නොදැනිම කාලය දිව යනවා
මගේ නෙතු කදුලින් බොද වෙනවා
නින්දෙන් මා යලි පිබිදෙනවා
අද මම තනිවම කවි ගී පබදිනවා
හැබැහින්.....
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com2tag:blogger.com,1999:blog-13900577682142810.post-77568946030321770992011-05-20T22:28:00.000-07:002011-05-20T22:29:17.560-07:00නෙතු
නෙතු මත එබී බලා
කෙඳිරූ රහස
දිය කර හරින්නට
කදුලු බිදු මදි මට අද..
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-87697179538070435112011-04-30T07:40:00.000-07:002011-04-30T07:45:00.440-07:00ඔබගේ ලොකයේ අංශු මාත්‍රයකවත්….
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-25745728654107428732011-04-16T19:06:00.000-07:002011-04-16T19:07:44.504-07:00
මගේ හිත සොයමි මම
හමන සුලඟට මුසු කරන්නට
සිනා රැලි කෝ කොහෙ ගියාදෝ
වැටෙන වැස්සට දිය කරන්නට
කඳුලු බිඳු කෝ කොහෙ ගියදෝ
නැගෙන හිරු කිරනට දවන්නට
සිතුම් රැලි කෝ කොහෙ ගියාදෝ
මට කියා තිබුනු ඒ එකම එක හිත මගේ
ඔබ අරන් ගියාදෝ...ඔබ අරන් ගියාදෝ...
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com3tag:blogger.com,1999:blog-13900577682142810.post-50522419651645690582011-01-13T21:02:00.000-08:002011-01-13T21:17:37.650-08:00Pass Word දමා ලොක් කලා...
"කලක නිදහසේ පාවුන
ඔබ වෙනුවෙන්ම වෙන්වුන
මගේ සිතිවිලි
ඔබ වෙනුවන්ම වූ නිසාදෝ
ඔබට අගයක් නැති වුනේ...
දන්නෑ තවම මම
දෙනෙත පියාගෙන
Pass Word දමා ලොක් කලා
ආයෙත් හිතුමතේ
Access කරන්න බැරි විදියටම....!"
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-29415877984496229292011-01-06T08:48:00.000-08:002011-01-06T08:54:25.754-08:00සිනා මල් පූදීවි.....
ලැබුවත් ආදරයෙන් සරදම්
හෙලනු එපා යලි කදුලැල්
සෙනෙහසේ මල් දෝර ගලන
දවසක් ඒවි පෙරසේ යලිත්
එවිට මේ කදුල
ඔබ හැරදා පලා යාවි..
සිනා මල් පූදීවි..
කිමද දනිමි මම
ඔබට උරුම
කදුල නොව
සිනහවම
පමනක් බව..
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com2tag:blogger.com,1999:blog-13900577682142810.post-90689842732203591092010-12-30T02:36:00.000-08:002010-12-30T02:55:55.923-08:00අපිත් ඔන්න ක්‍රිකට් ගැහුවා ඕං...
ම් ම්..ඒක නම් නියම මැච් 1ක්..1 ටීම් 1කට 6 දෙනයි..ගෑනු ළමයි 4 ,පිරිමි ළමයි 2
හික් හික් ..පොඩි කාලෙ වගේ උච්චි උච්චි තොල් දාල තමයි ටීම් 2 බෙදුනේ..
පිරිමි ලමයි කලේ ෆීල්ඩින් විතරයි...
ඔන්න ඉතින් ඒ කත් එහෙම බෙදුනයි කියමුකො..
ඊට පස්සෙනෙ හොඳම හරිය තියෙන්නෙ..
ෆීල්ඩින්ග්,බැටින් ශා කියල වැඩක් නෑ...!
පොඩි කාලෙ නන් අයියා එක්ක ක්‍රිකට් ගහනකොට මම නීති දාලනෙ ගහන්නේ..
1. බොලේ වේගෙන් දම්මොතින් ඒක නෝ බෝල්
2. මට out 2ක් වත් ඕනේ
3. මට ඉස්සෙල්ල ගහන්නත් ඕනේ
හික් හික්
ඉතින් එහෙම නැතුවත් බෑනේ අප්පා.. 1 ඇප්ලයි නොකරානන් මාව පලවෙනි බෝලෙන් ඔඋට් නේ..
2 ඇප්ලයි නොකරනන් මට ලකුනු 10ක් වත් ගහගන්න වෙන්නානේ
3 ඇප්ලයි නොකරානන් මට වෙන්නෙ මුලු හවස් වරුවම බොලෙ අහුලන්න විතරයිනේ
අනේ ඉතින් ඔහොමයි පොඩි කාලෙ ක්‍රිකට් ගැහිල්ල
දැන් ඉතින් අපි ලොකුයි නොවැ..ඇරත් ගෙදර වගේ මට ඕන විදියට නීති දා ගන්නත් බෑනේ නේද..
ඔන්න ඉතින් බැස්සා පිට්ටනියට..හපොයි බැට් 1කෙ බර..කොහොම හරි බර අඩු බැට් 1කුත් හොයා ගත්තා..
හික් හික්
දැන් ඉතින් ගහන්නයි තියෙන්නේ..
ඔන්න බෝලෙ එනවා..අපරාදෙ කියන්න බෑ අපි ඔක්කොටම හොඳටම ක්‍රිකට් පුලුවන්නේ..හික්ස්..ශා
බොලෙ 10 සරයක් විතර බම්ප් වෙලා වරුවක් විතර ඔන්න බිම දිගේ යාන්තන් එනවා..
ඔන්න ඉතින් ඇගේ තියන මුලු ශක්තියම දාලා අනේ ගැහුවා..මන් හිතුවෙ ඒක සැහෙන දුරක් යාවි කියලා..එත් කෝ නැනේ අනේ..
චුට්ට දුරක් ගිහින් නතර උනානේ..ශික්..
කමක් නෑ ඊලග බෝලෙට දෙනවා කියල හිතාගෙන කඩුලු අතර දිව්වා ..
අප්පා පුදුම දුරක් නෙ දුවන්න තියෙන්නේ..
බුදු අම්මෝ ..කඩුලු අතර දුර හොඩටම වැඩිනෙ..!
කවුද දන්නෙ මෙච්චර දුරයි කියලා... ඒකනෙ කියන්නෙ දෙයක් කොරලම බලන්ට ඔනේ ඒකෙ රඟේ දැන ගන්න..
අනේ කොහොම කොහොම හරි අපි ලකුනු යාන්තන් 21ක් ගහ ගත්තා..
දැන් ඉතින් ෆීල්ඩින් & බෝලින්..හික්ස්..
අනේ අපොයි කියල හිතුනේ ඒ වෙලාවේ..
කලින් වගේම මුලු ඇගේම තියන ශක්තිය දාලා බෝල් කලා..කොච්චර හයියෙන් දැම්මත් යන්නෙම නැනේ..
මොනා කරන්නද ඉතින්..
අනේ අම්මප ක්‍රිකට් ගහන එකත් මෙච්චර අමරුයි කියල දැනන් හිටියෙ නෑනෙ..
අපි ඉතින් මැච් 1 සාඩම්බරෙන් පැරදුනා..
මොනව උනත් එදා නන් නියම ෆන් 1ක් ගත්තා..කැම්පස් ජීවිතයේ කවදාවත් අමතක වෙන්නැති දවසක් තමා ඒ.....
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-67138131278019305102010-12-25T08:43:00.000-08:002010-12-25T08:50:06.244-08:00පාර වැරදුනේ කාටද??
දැන් ඒවි දැන් ඒවි කියල
බලාන හිටියට
කෝ තවමත් නෑ නේ....
පාර වැරදුනේ
තාමත් නො ආපු ඔහුටද ?
නැතිනම්
එනකන් බලා හිදින ඇයටද ?
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-82880444078127385492010-12-20T06:31:00.000-08:002010-12-20T06:47:11.113-08:00හැකිනම් නොවරද්දාම කුරුටු ගාපන්....
මකනය ඕන වෙන්නේ
වැරදුන විට මකන්නට
විතරයි නම්..
කුනුගොඩට විසිකර මකනය
නොවරද්දාම කුරුටුගාපන්..
ඒත් දිනයක
ලස්සන කරන්නත් ඒ මකනයම
ඕන වේවි..
අවුස්සපන් කුනුගොඩ අයෙමත්..!
තිබුනත් එය එතනම
මකන්නට බැරි වේවි
වරදුන තැන්වත්
ලස්සන කරන්නට බැරිවෙවි
පෙර මෙන්
ගල් ගැසී තිබේවි එය
යලි හදන්නට නොහැකි ලෙස..
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-73976472760854317462010-12-14T00:06:00.000-08:002010-12-14T00:24:34.278-08:00නුඹට නම් එය එච්චරම තමයි...
කොච්චර කිව්වත්
කෙරුවත්
රිදුනත්
ඇඩුවත්
එච්චර තමයි..එච්චර තමයි...
එච්චර කලත්
මෙච්චර තමයි...
අච්චර මෙච්චර කොච්චර
හිතුවත්
තැවුනත්
දැවුනත්
නුඹට නම් එය
එච්චරම තමයි...
ඔව් එච්චරම තමයි...!
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-85025532904849920502010-12-12T08:30:00.000-08:002010-12-12T08:34:59.084-08:00මෝඩයෝ බලනු එය
බලනු ක්ෂිතිජය
මනංකල්පිත
සිපගෙන ඇති අයුරු
අහස හා සයුර..
මෝඩයෝ
නෙත් හැර බලනු එහි
මනංකල්පිත ලස්සනක්
විනා වෙන කිසිවක්
නොමැති බව..
වෙහෙසනු දෙනෙත් යුග
අහසෙහි නොව
මේ පොළෝ තලය මත
සොයා ගැනුමට සුන්දර
ගලා බසින නදියක්...
මෝඩයෝ
බලනු එය
කවදාක වත් ලොව
මුහුද අත හැර
පලා නොයන බව..
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-48881599328140194392010-12-05T06:55:00.000-08:002010-12-05T07:01:01.839-08:00කාලයේ සරදම...
මදක් පසු පස නෙත් හෙලනු මැන
ගෙවුනු කාලය යලි නො එනු ඇත..
සිව් වසක අතීතය..
සිනහව කදුල පිරි
සිව් වසක ඒ රම්‍ය අතීතය...
කුරුටු ගා ගත හැකිවේ ද
පන්හිදට හෝ තෙලිතුඩට...
මුසුකරමි ඒ මතක සුවද මම
සුසුමකින් මේ නිහඩ ගුවනට..
කියනු මැන මට මිතුරනේ..
මෙය නොවෙ ද කාලයේ සරදම... ?
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-69653671013860631792010-11-28T00:08:00.000-08:002010-11-28T00:17:09.291-08:00මකන කෑල්ලපුන්චි කාලෙ හරිම සුන්දරයි..හිත් හරිම අහින්සකයි..මේ සිද්දිය වුනේ මම 4 පන්තියේදී..
ඒ කාලෙ අපි 4දෙනා ගානෙ රවුමට තමයි පන්තියෙ ඉන්දවල තිබුනෙ..දවසක් අපේ මේසෙ ලග බිම ලස්සන අලුත් ම අලුත් මකනයක් වැටිල තිබුනා..පුන්චි කාලෙ ඉතින් ඔය ලස්සන සෝබන බඩු වලට ආසයිනෙ..මකනෙන් මකන්නෙත් 1 පැත්තකින් විතරයි..
ඉතින් මගෙ යාලුවා මට කිව්වා අපි මේක කපල බෙදා ගමු කියලා..මාත් ඉතින් එක පයින් කැමති උනා..ඔන්න දෙන්න ඒක බෙදා ගත්තා..ටික වෙලවකින් ගැනු ලමයෙක් එයාගෙ මකනෙ හොයනවා.. දෙවියනේ එයාගෙ මකනෙ තමයි අපි කපල තියෙන්නේ...
ඒ ලමයගෙ අම්ම එහෙමත් හැම වෙලේම වගෙ ඉස්කොලෙට එනවා යනව..ගුරුවරු එහෙමත් අදුරනව..අපේ අම්මල වගේ නෙමේ..
එයාට ලස්සන ලස්සන විසිතුරු බඩුත් තියනවා..පොහොසත් ලමෙයෙක්ය කියල තමයි මට එයා ගන ඒ කාලෙ හිතුනේ...
ඉතින් කොහොමහරි අපි සද්ද නැතුව හිටියා..හැබයි හොඳටම බය උනා..අම්මට කියල අපිට ටීචර්ට කියල ගස්සවයි කියල.. ඉතින් ටික වෙලාවකින් ඔන්න ඉස්කෝලෙ ඇරිය..කිව්ව වගේම අර ලමයගෙ අම්ම ආව..මම පස්ස නොබාලාම ගෙදර දිව්වා..අපේ ගෙදරට ඉස්කෝලෙ ලඟ ඉදන් විනාඩි 10 දුර..ඔන්න ගෙදර ගියාට මගේ හිතට හරි නෑ..
ඔහොම හවස් උනා..එක පාරටම මම අර ලමයගෙ අම්ම අපෙ ගේ ඉස්සරහින් යනව දැක්ක...මම දන්න විදියට එයල ඉන්නෙ අපි ඉන්න ගමෙත් නෙවි..තවත් බය උනා..මකනෙ කෑල්ල ගත්ත එක්කෙනා හොයන් එනව කියල..
එදා මම දිග පුටුවට වෙලා ගුලි වෙලා මූනත් බෙරි කරන් හිටියා..කා එක්ක වත් කතා කලෙත් නැ..අයියා එක්ක රන්ඩු කරන්න ගියෙත් නෑ.. අම්මට ඇල්ලුවෙ නෑ මම ඉන්න තාලෙ..
"මොකද පුතෙ?"...අම්ම අහුවා
එක පාරටම මම හෝස් ගාලා අඩන්න පටන් ගත්තා.. අම්මෙ ලමයෙක්ගෙ මකන කාලක් අපි ඩෙකට කපල බෙදා ගත්ත..එයාගෙ අම්ම දැන් අපිව හොයා හොයා ඉස්සරහ පාරෙන් යනව දක්ක...අනෙ මට බයයි අම්මෙ..
ඔන්න ඔහොමයි සිද්දිය....අම්මට කිව්වට පස්සෙ බය ටිකක් අඩු උනා..අම්ම කිව්ව ඒ ලමයට අලුත් මකනයක් ගෙනිහින් දෙන්න කියල..
දැන්නන් මතක් වෙනකොටත් හිනා යනවා..
ඊට ටික දවසකට පස්සෙ ඒ ලමය අපෙ ඉස්කොලෙන් අස් උනා..ඔහොම කාලය ගෙවිල ගියා..5 පන්තියෙන් පාස් වෙලා මම අලුත් ඉස්කෝලෙකට ගියා....
කොහොම හරි මම 8 වසරෙදි අම්මලගෙ ඉස්කෝලෙ sir කෙනෙක් මට ගනන් කියල දෙන්න ආවා..එතකොට class 1 ලමයි 4..ගෙවල් ලඟ යාලුවො 3න් දෙනෙකුයි මායි..ඔන්න අර ලමයයි අම්මයි අපේ ගෙදර ආව class 1 හොයා ගෙන..මට පොඩි කාලෙ සිද්දිය මතක් උනා....එදා තමයි මම දැන ගත්තෙ එයාගෙ අම්ම ග්‍රාමසේවා නිලදාරියෙක් කියලා..ඉස්කොලෙට එහා පැත්තෙ තමයි ග්‍රාමසේවා කාර්යාලය තිබුනේ..එතකොට එයාගෙ අම්මා හැමවෙලේම ඉස්කොලෙට ඇවිත් තියෙන්නෙත් ,ඉස්කෝලෙට ලඟ හිටපු නිසා...එතකොට එදා ගේ ඉස්සරහින් යන්න ඇත්තෙත් ග්රමසේවක නිසා ගෙයක් හොයන්න වෙන්නැති කියල මට එදා හිතුනා...
ඔන්න ඔහොමයි වැඩේ..
අනේ මගෙ මොලේ හොදයි ඇලේ දාන්න..බොරුවටනේ එදා මම බය වෙලා තියෙන්නෙ..
පුන්චි හිත් ඒ වගේ...අහින්සකයි කියල මට දැන් හිතෙනවා...
ඇත්තටම අපි පුන්චි කාලෙ මල් වගේ......!දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-12699776747019551192010-11-26T06:56:00.001-08:002010-11-26T06:58:56.284-08:00බෝනික්ක්යි මමයි..
"අම්මේ අම්මේ ..අන්න නන්ගි අද හොඳ වැඩක් කලා..
එයා අම්මගෙ සාරියක් කැපුවා.."
'අයියා බොරු කියන්නේ..මම චූටි කොටුවක්නෙ කපා ගත්තේ..'
'මොනවා ..මේ මම ඊයෙ ඉස්කොලෙ ඇඳපු සාරියනේ.. මැදින්ම කපලනේ..මොකද්ද දැන් මේචූටි රෙදි කැල්ලෙන් කලේ??'
"මගේ චුටි බෝනික්කට සාරියක් අන්දන්න ගත්තේ.."
"ඉතින් ඇයි පුතේ සාරිය කැපුවේ.. ගෙදර අච්චර අහකදාන චීත්ත රෙදි තියෙද්දි??"
'බෝනික්කට සාරියකට නේ... ඉතින් එහෙනන් අම්මටත් පුලුවන් නෙ ආච්චිගෙ චීත්ත වලින් සාරි අදින්න..'
"ඉතින් ඇයි පුතා කොනකින් නැතුව මේකෙ මැදින්ම කැපුවෙ??
'කොනකින් තමයි කැපුවේ... දිග ඇරියොත් නවාගන්නත් බැනෙ.. නවල තියෙද්දිම කොනකින් කැපුවා අම්මේ..'
හ්ම්...කෝ දැන් බෝනික්කට ඇන්දුවද සාරිය..
'නෑනෙ අම්මේ..එයාට සාරි හැට්ටයක් නෑ නෙ..ඉස්සෙල්ලා ඒක මහල දෙන්න ඕන නේ... '
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-24243953464487983212010-11-20T09:04:00.000-08:002010-11-20T09:08:51.234-08:00
චිත්‍ර අඳිනකොට සියලු දුක් අමතක වෙනවා..... ඇදලා ඉවර උනාම ලොකු සතුටක් දැනෙනවා....! මේ මගේ පුන්චි සිතුවම් 2 කක්.............දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-90472994820964719162010-11-18T09:09:00.000-08:002010-11-18T09:17:25.698-08:00යාලුවො අමතක කරන්න එපා...
විශ්වවිද්‍යාලයකට ගිහාම අපිට එක එක යාලුවො හම්බ වෙනවා..ඉස්කෝලෙට වඩා ගොඩාක් වෙනස්. එහෙදි අපිට හම්බ වෙන්නෙ එක එක පලාත් වලින් ආපු නා නා විධ ගතිගුන තියන අය. ජීවිතේ මිනිස්සු හදුනගන්න තියන හොඳම තෝතැන්න විශ්වවිද්‍යාලයයි.
අපිට යාලුවො ඔනෙ ජීවත්වෙන්න මොකද ,අපිට ඉස්කෝලෙ යනකොට වගේ අම්මල තාත්තල ලඟ නැහැනේ..2වැනි අවුරුද්ද තමයි මම ආසම අවුරුද්ද.ඒ වෙනකොට මට හොඳ යාලුවො ටිකක් සෙට් උනා. අපි හිටියෙ බෝඩිමක. . උයාගෙන කෑවා..සින්දු කිව්වා..හරිම සෙල්ලක්කාර සුන්දර ජීව්තයක්..! කිසිම තනිකමක් දනුනෙ නැහැ..
අඩනකොට සැනසුවා..හිනා වෙනකොට හින උනා..
සමහරු කා එක්ක හරි affair 1ක් පටන් ගත්තම , තමන්ට මෙච්චර කල් දුකට සැපට හිටිය යාලුවො අමතක කරල දානව.එහෙම යාලුවො අමතක කරන්න එපා...
දැනටත් මට ඒ යලුවො ටික ඉන්නවා..ඉස්සරහටත් ඉදීවි..මේ අපේ අන්තිම අවුරුද්ද..වැඩ ගොඩායි...කොච්චර වැඩ තිබුනත් මගේ ආදරනීය යලුවො වෙනුවෙන් මේක ලියන්න ඕන කියල හිතුවා....
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-52660052738479029432010-11-18T07:49:00.000-08:002010-11-18T07:56:00.028-08:00ප්‍රේමය
ඇත්තටම ආදරය කියන්නෙ ආත්මාර්තකාම් හැගීමක් ද? අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ.. මිරිගුවක් පස්සෙ දුවන නිසා තමන්ට ඇත්තටම ආදරය කරන කෙනා පේන්නෙ නෑ..පෙනුනත් ඒක ගනන් ගන්නැහැ..හැබයි තේරෙනකොට ගොඩාක් පරක්කු වැඩියි. දුවල දුවල හති වැටුනම තමන් සතු කරගැනීම ආදරය නොවෙයි කියල හිතල ටිකක් විතර හිත හදා ගන්න පුලුවන් වේවි..
මිනිස්සු ගොඩාක් ඉක්මනට වෙනස් වෙනවා..හිතාගන්න බැරි විදියට...! කියන දේ කරන කරන දේ කියන මිනිස්සු ඉන්නෙ බොහොම ටිකයි..එහෙව් ලොකයේ සබෑ ප්‍රෙමයක් අත් විදිය හැකිද??
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com1tag:blogger.com,1999:blog-13900577682142810.post-71638960750455586162010-11-18T04:20:00.000-08:002010-11-18T04:45:52.575-08:00තනිකමක් දැනුනා....
නෙතින් ගලන කදුල වියලන්නට
සීතල සුලග විතරයි අද මට
තනිකමක් දනුනා..
වරුසාවෙ නාදය විතරයි අද මට
නැහැ වෙන හඩක් සවනට
තනිකමක් දනුනා...
ඉතින් මා කුමක් කරම්ද
ගන කලුවර මැද ..
සිත්තම් කරනු මිස ඒ
කිසිදා නොදුටු රුව...
එනමුදු දනිමි මම...
දනිමි එය සිතුවමක්ම පමනක් බව.....!
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-24707223868352448512010-05-27T23:52:00.000-07:002010-05-28T00:06:49.401-07:00
ව්ශ්වවිද්යාල ජීවිතයේ පලමු මතක සටහනයි මේ........
හෝටන්තැන්න ......
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0tag:blogger.com,1999:blog-13900577682142810.post-29916293143559520732010-05-27T23:43:00.000-07:002010-05-27T23:50:20.978-07:00
Wesak Poya
Wesak is the time of unusual inflow of life & spiritual stimulation serving the vitalize the aspiration of huminity...
දීපිhttp://www.blogger.com/profile/15394429921339830766noreply@blogger.com0