දහසක් දේ කීමට ඇතත් ඔබට මට
ඔබ නෙතු අබියස
මුව ගොලුවන අරුමය…
මගේ ලොකයේ හැම තත්පරයකම
ඔබ සරිසරන බව …
පතන හැම පැතුමකම ඔබ රැදී
දකින හැම හීනයකම ඔබ මා ලඟ බව
මුවින් කෙලසක පවසමිද ..
ඔබගේ ලොකයේ අංශු මාත්‍රයකවත්
මා නැති බව දැන දැන...!