Thursday, November 18, 2010

ප්‍රේමය


ඇත්තටම ආදරය කියන්නෙ ආත්මාර්තකාම් හැගීමක් ද? අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ.. මිරිගුවක් පස්සෙ දුවන නිසා තමන්ට ඇත්තටම ආදරය කරන කෙනා පේන්නෙ නෑ..පෙනුනත් ඒක ගනන් ගන්නැහැ..හැබයි තේරෙනකොට ගොඩාක් පරක්කු වැඩියි. දුවල දුවල හති වැ‍ටුනම තමන් සතු කරගැනීම ආදරය නොවෙයි කියල හිතල ටිකක් විතර හිත හදා ගන්න පුලුවන් වේවි..
මිනිස්සු ගොඩාක් ඉක්මනට වෙනස් වෙනවා..හිතාගන්න බැරි විදියට...! කියන දේ කරන කරන දේ කියන මිනිස්සු ඉන්නෙ බොහොම ටිකයි..එහෙව් ලොකයේ සබෑ ප්‍රෙමයක් අත් විදිය හැකිද??

1 comment:

  1. ප්‍රේමය කියලා දෙයක් නැ
    ඔක්කොම පට්ට පල් බොරු.
    ප්‍රේමය ආදරය ඔක්කොම තියෙනේ අම්මා ගාව විතරයි.
    මම දන්නෑ අම්මා ආදරය ප්‍රේමය දන්නවද කියලා.

    ReplyDelete