Saturday, April 30, 2011

ඔබගේ ලොකයේ අංශු මාත්රයකවත්….


දහසක් දේ කීමට ඇතත් ඔබට මට

ඔබ නෙතු අබියස

මුව ගොලුවන අරුමය…

මගේ ලොකයේ හැම තත්පරයකම

ඔබ සරිසරන බව …

පතන හැම පැතුමකම ඔබ ‍රැදී

දකින හැම හීනයකම ඔබ මා ලඟ බව

මුවින් කෙලසක පවසමිද ..

ඔබගේ ලොකයේ අංශු මාත්‍රයකවත්

මා නැති බව දැන දැන...!

No comments:

Post a Comment