Friday, May 27, 2011

සිහිනයෙන්...හැබැහින්...

පාලුව මා වටා සැරි සරනවිට
ඔබ හීනෙන් මගෙ හිත් දැහැනට එනවා
ඔබ හැබැහින් ඈ සමගින් යනවා
ඔබෙ තුරුලේ මා හිනැහෙනවා
සිහිනයෙන්.....

නොදැනිම කාලය දිව යනවා
මගේ නෙතු කදුලින් බොද වෙනවා
නින්දෙන් මා යලි පිබිදෙනවා
අද මම තනිවම කවි ගී පබදිනවා
හැබැහින්.....

2 comments:

  1. සෑහෙන දවසක් හැංගිලා ඉඳලනේ..අදයි අහු උනේ...මේ ඔයාම නේද..?

    අනේ මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න...

    ReplyDelete
  2. ඔව් ඔව් මං තමා..හික් හික්
    ඔන්න අයින් කලා..

    ReplyDelete