Sunday, July 31, 2011

තවම ඔබ....


එදා මෙන් තවම
ලැගුම් ගෙන ඇත
මගේ හිත හරස්කොට
තවම ඔබ එතැනමය
නැතත් ඔබ මා ලග
කිමද මේ අරුම
පෙනෙන ඒ රුව ඔබමය
මගතොට ...

3 comments:

  1. තවම මම එතැනමය " කියලා නේද එන්න ඕන.

    ReplyDelete
  2. හ්ම්..ඒක එහෙම කිව්වත් හරි තමා..
    එත් මන් ඔතන අදහස් කලේ "හිත ඇතුලේ තවමත් ඔබ එදා වගේම හිටිය තැනම ඉන්නවා " කියන එක

    ReplyDelete
  3. අපි හිතෙන් අයින් කරන දේවල් සදාකාලිකවම හිතෙන් අයින් වෙන්නේ නෑ නේ?

    ReplyDelete