Thursday, January 6, 2011

සිනා මල් පූදීවි.....



ලැබුවත් ආදරයෙන් සරදම්
හෙලනු එපා යලි කදුලැල්
සෙනෙහසේ මල් දෝර ගලන
දවසක් ඒවි පෙරසේ යලිත්
එවිට මේ කදුල
ඔබ හැරදා පලා යාවි..
සිනා මල් පූදීවි..
කිමද දනිමි මම
ඔබට උරුම
කදුල නොව
සිනහවම
පමනක් බව..

2 comments:

  1. ලස්සනයි.හොදට ලියනවා.සුබ පෑතුම්

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි..!

    ReplyDelete