Saturday, April 16, 2011

මගේ හිත සොයමි මම

හමන සුලඟට මුසු කරන්නට
සිනා ‍රැලි කෝ කොහෙ ගියාදෝ

වැටෙන වැස්සට දිය කරන්නට
කඳුලු බිඳු කෝ කොහෙ ගියදෝ

නැගෙන හිරු කිරනට දවන්නට
සිතුම් ‍රැලි කෝ කොහෙ ගියාදෝ

මට කියා තිබුනු ඒ එකම එක හිත මගේ
ඔබ අරන් ගියාදෝ...ඔබ අරන් ගියාදෝ...

3 comments:

  1. අපරාද පරීක්ෂණ අංශයට දැම්මා..අපි බලමු හොයා ගන්න පුළුවන් වෙයිද කියලා...

    ReplyDelete
  2. අනේ අපි නම් අහිංසකයි.
    කවිය නම් ලක්සනයි

    ReplyDelete
  3. @ මාර අයියා: හා හා හම්බුනොත් කියන්න එහෙනන්...
    @පබලු: හික් හික් ..තැන්කූ තැන්කූ..

    ReplyDelete