Tuesday, December 14, 2010

නුඹට නම් එය එච්චරම තමයි...



කොච්චර කිව්වත්
කෙරුවත්
රිදුනත්
ඇඩුවත්
එච්චර තමයි..එච්චර තමයි...
එච්චර කලත්
මෙච්චර තමයි...
අච්චර මෙච්චර කොච්චර
හිතුවත්
තැවුනත්
දැවුනත්
නුඹට නම් එය
එච්චරම තමයි...
ඔව් එච්චරම තමයි...!

No comments:

Post a Comment