Monday, December 20, 2010

හැකිනම් නොවරද්දාම කුරු‍ටු ගාපන්....


මකනය ඕන වෙන්නේ
වැරදුන විට මකන්නට
විතරයි නම්..
කුනුගොඩට විසිකර මකනය
නොවරද්දාම කුරු‍ටුගාපන්..
ඒත් දිනයක
ලස්සන කරන්නත් ඒ මකනයම
ඕන වේවි..
අවුස්සපන් කුනුගොඩ අයෙමත්..!
තිබුනත් එය එතනම
මකන්නට බැරි වේවි
වරදුන තැන්වත්
ලස්සන කරන්නට බැරිවෙවි
පෙර මෙන්
ගල් ගැසී තිබේවි එය
යලි හදන්නට නොහැකි ලෙස..





No comments:

Post a Comment