Saturday, December 25, 2010

පාර වැරදුනේ කාටද??


දැන් ඒවි දැන් ඒවි කියල
බලාන හිටියට
කෝ තවමත් නෑ නේ....
පාර වැරදුනේ
තාමත් නො ආපු ඔහුටද ?
නැතිනම්
එනකන් බලා හිදින ඇයටද ?

No comments:

Post a Comment